Saturday, August 24, 2019
Hotline - 0770586666

SLT හා Ceylinco General හඳුන්වා දෙන අලුත්ම රක්ෂණාවරණය

374Views

 

 

 

SLT හා Ceylinco General Insurance එක්ව ගෙන එන නවමු රක්ෂණාවරණය - ‘’Tele Health’’ නමින්  ජනතාවට හඳුන්වා දී තිබෙනවා.

‘’Tele Health’’රක්ෂණාවරණය මඟින් හදිසි අනතුරකින් ඇති වන ශාරීරික හානියක්,  ඕනෑම ආකාරයේ අසනීපයක් හෝ සැත්කමක් සඳහා ඕනෑම රජයේ රෝහලක, ලියාපදිංචි පෞද්ගලික රෝහලක, සාත්තු නිවාසයක, වෙනත් අනුමත රජයේ හෝ පෞද්ගලික ආයුර්වේද රෝහලක රෝහල් ගතවීමේදී මූල්‍ය ආධාර සපයනු ලබනවා.  

(වැඩිදුරට විස්ථර පහතින් දැක්වෙයි)