Tuesday, February 18, 2020
Hotline - 0770586666

ශ්‍රී ලංකා 20 යි 20 ආරම්භක පිතිකරු යුගලට සිව්කොන් සටනක්

හේරත් ඒකනායක - මහනුවර

4311Views




 

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 03 වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී හෙට (06) පැවැත්වෙනවා.

කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් හෙට තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ කවුරුන්දැයි ලසිත් මාලිංග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළා. 

 

Whoops, looks like something went wrong.