Tuesday, February 18, 2020
Hotline - 0770586666

මොණරාගල ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් (PHOTOS)

දිල්ෂාන් තුෂාර

1299Views




 

මොණරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප‍්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බකිනිගහවෙල සහ 17 කණුව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට මෙම අයිස් වැස්ස පතිත වී ඇති බවයි.

පැය භාගයකට අධික කාලයක් මෙම අයිස් වැස්ස ඇද හැලී ඇති අතර මෑත ඉතිහාසයේ එම ප‍්‍රදේශයට ඇදහැලූණු විශාලතම අයිස් වැස්ස මෙය බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.