Saturday, September 21, 2019
Hotline - 0770586666

කොළඹ ලෝටස් වටරවුමෙන් පාර තාවකාලිකව වැසේ

655Views

 

 

 


ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන්.

පොලිසිය සඳහන් කළේ රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.