Sunday, November 17, 2019
Hotline - 0770586666

දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් නිර්මාණය කරනවා - අනුර කුමාර

552Views


දුප්පත්කම විකුණන ආර්ථිකයක් වෙනුවට දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේ්ක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

අම්බලන්තොට ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.