Monday, February 24, 2020
Hotline - 0770586666

උතුරේ ජනතාවට TNA සන්ධානය ගැන විශ්වාසයක් නැහැ : උතුරේ හිටපු ආණ්ඩුකාරවරයා කියයි

883Views




 

දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් උතුරේ ජනතාව තුළ පැවති විශ්වාසය බිඳ වැටී ඇති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා.