Thursday, December 12, 2019
Hotline - 0770586666

අගමැති මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට

3393Views




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යයාලය වෙත පැමිණියා.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

"ප්‍රථම වතාවට අපිට පේනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ජනාධිපතිවරණයක් තියෙනවා. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ මේ රටට නිදහස් හා ස්වාධීන ඡන්ද ගෙනියන්න.. සාමකාමී ඡන්ද ඇති කර ගන්න. අපි 19 වැනි සංශෝධනය සම්මත කරලා ඒ සියල්ල ඉෂ්ඨ කරලා තියෙනවා."