Monday, January 27, 2020
Hotline - 0770586666

සත්ව හිංසනයන් ගැන වහා පියවර ගන්න : අගමැති ගෙන් බලධාරීන්ට උපදෙස් 

5548Views




 

දිවයින පුරා සතුන් ඉලක්ක කර ගනිමින් සිදුවන හිංසන සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් අගමැතිවරයා සඳහන් කර සිටින්නේ දිවයින පුරා සිදුවන සත්ව හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තමන්ට දැන ගන්නට ලැමෙන් ඉමහත් කම්පනයට පත්වූ බවයි.

ඉතා නුදුරු දිනයකදී නිකවැරටිය ප්‍රදේශයේදී සුනඛයින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවූ බවත් එම සිදුවීමද ඇතුළුව සත්ව හිංසනයන් වැළැක්වීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි අගමැති මහින්ද රාජපක්ෂ මහාතා ගේ ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත්තේ. 

 

Whoops, looks like something went wrong.