Monday, January 27, 2020
Hotline - 0770586666

කටුපොල් වගාව ශ්‍රී ලංකාවට අවශ්‍යයි : මහාචාර්ය අශෝක නුගවෙල

4665Views




 

කටුපොල් වගාව ශ්‍රි ලංකාවට අවශ්‍ය බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අශෝක නුගවෙල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදීයි. 

ශ්‍රි ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අශෝක නුගවෙල විසින් කටුපොල් වගාවේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කළා.