Thursday, February 20, 2020
Hotline - 0770586666

කොරෝනා වෛරසය වෙනුවෙන් රජය ගන්නා ඕනෑම වැඩපිලිවලකට සහය දෙනවා : එජාපය කියයි

526Views




 

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සදහා රජය ගන්නා ඕනෑම වැඩපිළිවෙලකට විපක්‍ෂය උපරිම සහය දක්වන බව එක්සත් ජාතික පක්‍ෂය අද ප්‍රකාශ කළා. ඒ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ, එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල්.