Thursday, February 20, 2020
Hotline - 0770586666

අගමැති මහ මැතිවරණයට තරග කරන දිස්ත්‍රික්කය මෙන්න

1377Views




 

ඉදිරි මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ එහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්.